tag:blogger.com,1999:blog-1863207931894522839.post2093416567692310795..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: පුරවැසි නිවේදනයයිඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-1863207931894522839.post-91588720187350403932016-06-23T17:26:22.408+05:302016-06-23T17:26:22.408+05:30ඉයන්වාදී සටහනක් ඕනෑ කර තිබේ.
සත්‍යය සත්‍යය යනු...ඉයන්වාදී සටහනක් ඕනෑ කර තිබේ.

සත්‍යය සත්‍යය යනුවෙන් කෙනෙකු මොර ගාමින් සිටියදී සත්‍යයද සාපේක්ෂ යයි කිසිවෙකු කීය. එනමුදු සත්‍යය සාපේක්ෂ නැත . අසත්‍යය සත්‍යය හා සංගත බන්ධන වලින් බැඳීමට තැත් දරන කල මොර ගෑමෙන්ද ඵලක් නැත .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-25076494909360887532016-06-23T14:37:23.498+05:302016-06-23T14:37:23.498+05:30හුටා...හුටා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-72959513629752315662016-06-22T19:18:36.532+05:302016-06-22T19:18:36.532+05:30++++++++++++++++++++++++Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-43683040442194993482016-06-22T18:35:07.115+05:302016-06-22T18:35:07.115+05:30False flag operation
//මේ විරෝධතා නිකන් සොබනේට කර...False flag operation

//මේ විරෝධතා නිකන් සොබනේට කරන ඒව විතරයි නැතිනම් ආණ්ඩුවේම න්‍යාය පත්‍රයේ කොටසක්..//

A false flag operation is an operation conducted by one party or government and made to appear as though it were sponsored by another party or government. The term (although not the tactic) has its origins in the traditions of "honourable" naval warfare, where ships were required to sail under their own national flag in order that they could be identified. As people learned that being a sneaky bastard was much more fun much more effective than playing by the rules, ships began sailing under "false" colours, i.e. flying their enemy's flag in order to get close to their enemy, before swapping to their true colours and opening fireDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-8675367817520828482016-06-22T17:52:12.707+05:302016-06-22T17:52:12.707+05:30මේ විරෝධතා දිහා අපි බලන්න ඕනෙ ඔලුවෙන්... ඒහෙම බලද්...මේ විරෝධතා දිහා අපි බලන්න ඕනෙ ඔලුවෙන්... ඒහෙම බලද්දි තමා තේරෙන්නෙ මේ පිරිස ආයෙත් ට්‍රයි කරන්නෙ අපිව අන්දන්න කියල.. යහපාලනේ මර පාලනේ වෙනකොට මේ කඩේ ගිය පිරිසට තමයි ඉස්සරලම ඇගිල්ල දික් වෙන්නෙ ඔවුන්ගෙ රෙදි ගැලවීගෙන එනකොට ඒ පිරිස ට්‍රයි කරන්නෙ අපිට කියල ආයෙත් අන්දගන්න.

මේ විරෝධතා නිකන් සොබනේට කරන ඒව විතරයි නැතිනම් ආණ්ඩුවේම න්‍යාය පත්‍රයේ කොටසක්... මේ පිරිස කරන්නෙ විරොධතා එනකොට අපිත් ඒවට විරුද්ධයි කියල නිකන් වක්‍රව ආණ්ඩුව ආයෙත් ගොඩ දාන්න හදන එක.. මේ පිරිස කරන විවේචන නිකන් සිල්ලර චරිත අල්ලන මහ එවුන්ගෙ පැටිකරිය බේරන නිකන් ප්රදර්ශණශීලී සන්දර්ශන විතරයි.. මම කිව්වට බල්න්නකො මහ බැංකුවේ අධිපතිට මේ පිරිස කරන විවේචනේ නවතින්නෙ අන්තිමට මේ පිරිසගෙ ආශිර්වාදයෙන්ම ආයෙත් ඒ පුද්ගලයම පත් කරලයි...

මේ කඩේ ගිය නඩේ කරන්නෙ අපට මහල දෙනව තොපි ඇදගනිල්ල කියල ඉතින් අපි උන් කියන විදිහට ඇදගන්න ඕනෑ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-63877623740290054292016-06-22T13:02:17.165+05:302016-06-22T13:02:17.165+05:30මංද බුද්ධික? ඔබද බුද්ධික?මංද බුද්ධික? ඔබද බුද්ධික?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-74539937792976392982016-06-22T11:14:47.395+05:302016-06-22T11:14:47.395+05:30ලස්සනට ලියල තියෙනවා. ස්තූතියි ඇනෝ.ලස්සනට ලියල තියෙනවා. ස්තූතියි ඇනෝ.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-62218355367217942902016-06-22T11:12:29.215+05:302016-06-22T11:12:29.215+05:30@ ඇනෝ. ඕවා වචන හරඹ විතරයි. රනිල් කොටිත් එක්ක එකඟතා...@ ඇනෝ. ඕවා වචන හරඹ විතරයි. රනිල් කොටිත් එක්ක එකඟතාවයක් තියෙනවා කියන මහින්ද/ජවිපෙ චෝදනාවට රැවටිලා 2005 දී මහින්දට ඡන්දය දුන්න ගොඩක් අය ඉන්නව. එකඟතාවය තිබ්බෙ කාටද කියල පාසෙ එලි වුණත් 1970-2005 දක්වා දැනෙන කිසිම දෙයක් කරල නැති කෙනෙකුට සමහරු චන්දෙ දුනෙන් රනිල්ට තිබුණ අකමැත්තට.

ඔය ලොකු වචන මොකක් පාවිච්චි ල්කලත් ලංකාවේ චන්ද හැමදාම පැවතී ඇත්තේ අනෙක් පාර්ශවයේ වැරදි කීමන් මිස තමන්ගේ සැලසුම් කීමෙන් නොවේ. ඒකෙන් බලාපොරොත්තුවෙන්නේ අනෙකාට අකමැති කර එම චන්දය තාමාගේ පැත්තට හරවා ගැනීමටඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-9105648877935576322016-06-22T09:04:21.841+05:302016-06-22T09:04:21.841+05:30මහින්ද ගේ සාදාරන හොර කල්ලිය නැවත බලයට ගෙන එමු!
ජයව...මහින්ද ගේ සාදාරන හොර කල්ලිය නැවත බලයට ගෙන එමු!
ජයවේවා!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-61353884115592846962016-06-22T09:02:22.183+05:302016-06-22T09:02:22.183+05:30// එක එකාට අකමැති එවුන්, ඩයල් එක අප්සෙට් එවුන්ට වෙ...// එක එකාට අකමැති එවුන්, ඩයල් එක අප්සෙට් එවුන්ට වෙන මොකෙක්ට හරි ඡන්දය දෙන්නෝ මන්දබුද්ධිකයෝය. //

බොලේ හැබෑට...
මෙච්චර කල් චන්දේ පාවිච්චි කොල ආකාරය බලනකොට ස ර ස තුමා මන්ද බුද්දිකයෙක් බව පෙන්වා දුන්නාට ඔබට ඉස්තූතියි ඇණෝ!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-5915333114959767352016-06-21T23:19:59.691+05:302016-06-21T23:19:59.691+05:302015 බලපෙරළිය හරහා එක්තරා හොරකල්ලියක් එළවා දමා තවත...2015 බලපෙරළිය හරහා එක්තරා හොරකල්ලියක් එළවා දමා තවත් හොර කල්ලියකට බලය මාරුකර තමන්ට වරප්‍රසාද වරදාන ලබාගැනීමට කටයුතු කල සිවිල් සංවිධාන නමැති අන්ත දූශිත කල්ලිවල තවත් එක් ප්‍රෝඩාකාරී ගොන් පාට් එකක්. මටනම් දැන් මේව ඇතිවෙලා ඉයන්.

හැබැයි බොරුවට මධ්‍යස්ථ වෙස්ගත් මේ දූශිත හොර කල්ලි කණ්ඩායම් විසින් තමන් රවටා තමන් සමඟ රටද තම දරු මුනුබුරන්ගේ අනාගතය ද පතුළ නොපෙනෙන අගාධයකට විසි කර ඇති බව රටත් සමඟ වේගයෙන් ප්‍රපාතයට ඇදී යමින් වුව ජනතාව අවබෝධ කර ගෙන තිබිණි. එහෙයින් 2015 අගෝස්තු වල ජවිපෙ ලවා විපක්ෂය හයිජැක් කිරීමේ මෙහෙයුම අසාර්ථක විය. ආසන තිහට හතළිහට ගණන් හැදූ ජවිපෙ ආසන 4 (+2) ට සීමා කිරීමට ජනතාව තීන්දු කළ හෙයිනි.

දැන් කල්ලිය නැවත වටයකින් කුරුමානම් අල්ලන්නේ විපක්ෂය හයිජැක් කිරීමටමය. ආණ්ඩුවේ ජනතා විරෝධි දේශද්‍රෝහි වැඩපිළිවෙළ හමුවේ සීග්‍ර ලෙස ආණ්ඩුවෙන් ඈත් වන ජනතාව විපක්ෂ බලවේග සමඟ එක් වනු වළකා ඔවුන් සඳහා දේශපාලන අවතැන් කඳවුරක් තැනීම මේ මෙහෙයුමේ එකම අරමුණයි. එවිට ආණ්ඩුවට යහතින් තව කලක් මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගොස් යෝජිත නව ව්‍යවස්ථාව ඔස්සේ බුදු දහමට හිමි නෛතික ප්‍රමුඛත්වය අහිමි කර සමලිංගික ෆෙඩරල් රාජ්‍යයක් තැනිය හැකි ය. ඉන් ඔබ්බට උතුරුකරේ දකුණු ආසියාවේ ඊශ්‍රායලය හැදීම සහ එකල්හි දකුණේ පලස්තීනය නිර්මාණය වනු ඇත.

එසේ නොමැතිව මේ කල්ලිය සැබවින්ම රනිල් වික්‍රමසිංහ ප්රමුඛ එජාපයෙන් යහපාලනය පැතුවේ නම් ඔවුන් මේ රටේ මෑත කාලීන ඉතිහාසය පවා නොදත් දිළිඳු දේශපාලන විඥානයක් හිමි අසරණයෝ ටිකකි. උඳු වපරා මුං පැතූ, දිඹුල් ගහෙන් මල් පැතූ, ගණිකාවකගෙන් කුමරි බඹසර පැතූ තවමත් කණා බල්ලන් ගහන මේ පිරිස කළ යුත්තේ රටට මඟ කීමට පෙර තමන් නිසි මඟ සොයා ගැනීමය.

ඔවුන් තමන් රැවටූ ආණ්ඩුවට එරෙහිව පාරට බැසිය යුතුය. ආණ්ඩුවේ ද්‍රෝහී ක්‍රියාවලට රටට දැනෙන ලෙස නිසි බරින් එරෙහි විය යුතුය. අසාධාරණ වැට් බදු නැංවීමට, විකාර ලෙස වාහන බදු නැංවීමට, පාසල් නිල ඇඳුම් කප්පාදුවට, රටේ ජාතික ආරක්ෂාව විනාශ කිරීමට, එට්කා ගිවිසුම හරහා රට ඉන්දීය කොලනියක් කිරීමට, මහබංකු වංචාවට, මැති ඇමතිලාගේ සුපිරි වාහන මේනියාවට, හොරු දූෂිත යැයි හංවඩු ගැසූ අයට මැති ඇමතිකම් සහ සංවිධායක ධූර ලබා දීමට අවංකව එරෙහි වී නැගීසිටිය යුතුය.

එහෙත් ඊට එරෙහිව නඟන්නේ ජාමේ බේරා ගැනීමට බලු කෙඳිරිල්ලක් පමණි. ඒ කිසිවක් නොකර මෙදා මේ අය කිරීමට සැරසෙන්නේ රට විශාලා මහනුවරක් බවට පත්ව ඇති යුගයක බොරු චෝදනා නඟමින් සියල්ලට පසුගිය දූශිත රාජපක්ෂ රෙජීමය පමනක් වගකිවයුතු බවට බනිමින් ජනතා අැසට වැලි ගසා නියමින් සහ අනියමින් ආණ්ඩුව රැකීමටය. ඒ ජනතා ද්‍රෝහි මෙහෙයුම පරාජය කළ යුතුව ඇත. රට දැය සමය නාමයෙන් දවල් වැටුණු වළේ රෑ නොවැටිය යුතුමය.

ජනතාව වෙනම සංවිධානය වී මේ සියලුම කාලකණ්ණි තක්කඩි හොරුන් නිසි තැන්වලට එලවා දැමිය යුතුමය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-6408593377239882742016-06-21T18:54:09.708+05:302016-06-21T18:54:09.708+05:30අකමැති එවුන් පරද්දන්නට ඡන්දය දෙන්නේ "නියෝජිත ...අකමැති එවුන් පරද්දන්නට ඡන්දය දෙන්නේ "නියෝජිත ප්රජාතන්ත්රවාදය, සර්වජන ඡන්ද බලය" යනු කුමක්දැයි නොදත් නූගත් බුද්ධිහීන මනෝවිකෘතිකයෝය.

මූලිකවශයෙන් ගතහොත් "ඡන්දය ප්‍රකාශකිරීම" යනු තම කැමැත්ත පවසා සිටීමකි. මෙය ප්රජාතන්ත්රවාදය පවතින රටක, රට පාලනය සඳහා මහජනතාවගේ අදහස් පවසා සිටීමට යොදා ගැනෙන ක්‍රමයක් මිස එක එකාට අකමැති එවුන්, ඩයල් එක අප්සෙට් එවුන්ට වෙන මොකෙක්ට හරි ඡන්දය දෙන්නෝ මන්දබුද්ධිකයෝය. ඔවුන්ට එරෙහිව ඡන්ද අයිතිය නොදීම වඩාත් සුදුසු අතර දීමෙන් කිසිදු වැඩක්ද නොවේ.

ඡන්දය සෘණාත්මකව නොව ධනාත්මකව භාවිත කලයුතුය. ඉන්න එකාට අකමැතියි කියා මොකෙක් හෝ ගෝතයකුට ඡන්දය දීමෙන් ඌ කලින් එකාට හපන් විය හැකිය. නැතිනම් වත්මන් අන්ත අසාර්ථක යහපාලන රෙජීමය මෙන් තිබුණාටත් වඩා රට දැඩි අර්බුදයකට ගෙන යන ව්‍යසනයක් විය හැකිය. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-83778736121092465472016-06-21T18:14:09.467+05:302016-06-21T18:14:09.467+05:30// ගෙල සිඳ ගනිමුද? //
නැත්නම් සිල් බිඳ ගනිමුද?// ගෙල සිඳ ගනිමුද? //

නැත්නම් සිල් බිඳ ගනිමුද?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-30465781088656911332016-06-21T17:04:39.956+05:302016-06-21T17:04:39.956+05:30ප්‍රා එහෙම තමයි කොහොමත් ලංකාවෙ ඡන්දෙ දෙන්නෙ නේද?ප්‍රා එහෙම තමයි කොහොමත් ලංකාවෙ ඡන්දෙ දෙන්නෙ නේද?ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-25608485329835825602016-06-21T11:57:23.824+05:302016-06-21T11:57:23.824+05:30ඒ කතව වැරදි ඇනෝ, අපි කවුරුත් උපුටා ගැනීම් කරනවා. අ...ඒ කතව වැරදි ඇනෝ, අපි කවුරුත් උපුටා ගැනීම් කරනවා. අපි කවුරුත් කැමති අකමැති දේවල් තියනවාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-74237083461899798982016-06-21T11:48:13.577+05:302016-06-21T11:48:13.577+05:30ලංකාවෙ චන්දෙ දියයුත්තේ ඒ අවස්ථාවේ වඩාත්ම අකමැති පා...ලංකාවෙ චන්දෙ දියයුත්තේ ඒ අවස්ථාවේ වඩාත්ම අකමැති පාර්ශවය පරාජය කිරීමට පමණි. ඉන්පසුව එන චන්දයේදී ආයිත් බලනවා දැන් අකමැතිම එකා මොකාද කියල.

Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-28644546030864106422016-06-21T11:42:42.726+05:302016-06-21T11:42:42.726+05:30ගෙල සිඳ ගනිමුද?ගෙල සිඳ ගනිමුද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-87272202557969642302016-06-21T11:38:08.996+05:302016-06-21T11:38:08.996+05:30ලොක්ක කිව්වම විශ්වාස කරපන් ජනවාරි 8 ට කලින් නම් එහ...ලොක්ක කිව්වම විශ්වාස කරපන් ජනවාරි 8 ට කලින් නම් එහෙම පොඩි හැකියාවක් තිබුනා. ජනවාරි 9 දා සිට එහෙම හැකියාවක් නැහැ. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-80665677252237099692016-06-21T11:36:54.696+05:302016-06-21T11:36:54.696+05:30ඔබ ඒකාලේ ලියපු දේම තමයි පරක්කුවෙලා හරි පුරවැසි බලක...ඔබ ඒකාලේ ලියපු දේම තමයි පරක්කුවෙලා හරි පුරවැසි බලකාය කරන්න හදන්නේ. කට වහගෙන හිටියොත් වැරදි පාරේ ගොඩක් දුර ගියොත් ආයිත් අදින්නම බැරිවෙනවා. බොහොම ස්තූතියි තරුරසී.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-77195454167292378122016-06-21T11:31:18.106+05:302016-06-21T11:31:18.106+05:302015 ජුනි මාසෙ ලියැවුණු අදහසක්... එදත් මගේ යෝජනාව ...2015 ජුනි මාසෙ ලියැවුණු අදහසක්... එදත් මගේ යෝජනාව වුණේ පුරවැසියන් විදියට ආණ්ඩුවවට බලපෑම් කළ යුතු බව... පුරවැසි බලය කණ්ඩායම ඒ වෙනුවෙන් පෙරට එන එක ඉතා වැදගත්... දෙතුන් වතාවක්ම ප්රජාතන්ත්රවාදය ගැන තිබුණු බලාපොරොත්තු ගිලිහුණ බව ඇත්ත. නමුත් නිහඬව සිටීම විසඳුමක් නෙවෙයි කියලයි මමත් හිතන්නෙ...

මැතිඳ !!!!
අමතකව ඇති හැඩ ය..
දැන් ඔබට,
පොදු අරමුණක් උදෙසා
පොදු ජන අප විසින්
සිහසුන වෙත ඔසවා තැබූ
පොදු අපේක්ෂකයා බව
ඔබ අපේ........

නිල් කොල රතු ලොවක
කෙණෙහිලිකම් වින්ද
නිදහස් නිවහල්
දේදුනු පැහැ ලොවක
සිහිනය පොදි බැන්ද
පොදු ජනතාව අපි...

වියරු ඒකාධිපති
රෙජීම පයට පෑගී
තැලී පොඩිවී මරණාසන්න
එකොළොස්වෙනි පැයේ දී
බොහෝ වැර වෑයමෙන්
පණ ගලවා ගෙන
එල්ලෙන්න අත්වැලක්
සෙවූ සමයක
පිදුරු ගහක් වීද ඔබ....

දෙව්දත්, ආලවක
කේවට්ට පරපුරක
උරුමය රකින්නට
පාවා දෙනු කෙලෙස ඔබ
සුවහසක් සිහින
අප සැම පොදි බැන්ද
යහපත් රටක් ගැන

පැහැපත් හෙටක් ගැන...

http://tharurasi.blogspot.com/2015/06/blog-post_19.htmlTharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-17205710072129597552016-06-21T11:03:35.701+05:302016-06-21T11:03:35.701+05:30///තමන් යනවා කියපු ගමන් යන්න ආණ්ඩුව උනන්දු කරවන්න....///තමන් යනවා කියපු ගමන් යන්න ආණ්ඩුව උනන්දු කරවන්න...///
මෙහෙම කිව්වේ ඇත්තටම ඔබට එහෙම කුඩා හෝ හැකියාවක් ඇතැයි විශ්වාස කරන නිසා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-21569352199624693342016-06-21T09:48:25.311+05:302016-06-21T09:48:25.311+05:30//මැක්කාගේ කතාව වගේ දවස ගානේ මහින්දලට බැන්නාය කියල...//මැක්කාගේ කතාව වගේ දවස ගානේ මහින්දලට බැන්නාය කියල මේ වැරදි වහගන්න බැහැ, //
එකඟයි ලොක්කෝඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-37334866787082551292016-06-21T09:47:37.590+05:302016-06-21T09:47:37.590+05:30රට ඉවර කරන එක නම් නොකරන බව මට විශ්වාසයි. ඔබ කියපු ...රට ඉවර කරන එක නම් නොකරන බව මට විශ්වාසයි. ඔබ කියපු අනික් ඒවලට මම එකඟයි. බොහොමත්ම ස්තූතියි ටිලාන්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-87042533611543171152016-06-21T09:45:56.873+05:302016-06-21T09:45:56.873+05:30හෙහ් හෙහ් සාරස තුමාහෙහ් හෙහ් සාරස තුමාඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-60156445188556848302016-06-21T08:51:11.105+05:302016-06-21T08:51:11.105+05:30යහපාලන බුවාලා හැමදාම කන්කෙඳිරි ගානවා හොරු දුශිතයෝ ...යහපාලන බුවාලා හැමදාම කන්කෙඳිරි ගානවා හොරු දුශිතයෝ ඇල්ලුවේ නැහැ කියලා, කොහෙද ඇල්ලුවේ නැත්තේ. ඒ දවස් වල ඔයාලම චෝදනා කරපු බහුතරයක් දැන් අල්ලගෙන මැති ඇමති කං දීල යන්න නොදීම හිර කරගෙන ඉන්නේ...
ඒ මදිවට කෝටි ගණන් වල වාහන අරගෙන දෙන්න හොරෙන්ම සල්ලි පාස් කරගෙනත් තියෙන්නේ...
බොරුවට අත් හිටෙව්වා කිව්වට සල්ලි පාස් කරලත් ඉවරනේ ඉයන්. ඒකනේ ඇත්ත...

මැක්කාගේ කතාව වගේ දවස ගානේ මහින්දලට බැන්නාය කියල මේ වැරදි වහගන්න බැහැ, තමන් යනවා කියපු ගමන් යන්න ආණ්ඩුව උනන්දු කරවන්න...
ඇමතිලට වාහන ගෙන්නන කතාව වගේ යහපාලන ගේම් ගැනත් ලියන්න...
ආණ්ඩුවට මොකක්හරි වැඩ පිළිවෙලක් තියෙනවනම් ඒවා ගැනත් ලියන්න...

ඒ වගේම කොච්චර අයිසින් දැම්මත් ගූ බෙට්ටක ගඳ වහන්න බැහැ කියන දේත් අමතක කරන්න එපා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.com