tag:blogger.com,1999:blog-1863207931894522839.post1266459975485250862..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: ශ්‍රී ලංකන් ගුවන් සේවය හොම්බෙන් යාම ඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-1863207931894522839.post-13222310855198184512017-05-09T21:20:07.957+05:302017-05-09T21:20:07.957+05:30මහින්දගේ ආණ්ඩුව දූෂිතයි. ඒකට එකෙන්ම එකඟයි. ඒත් මේ ...මහින්දගේ ආණ්ඩුව දූෂිතයි. ඒකට එකෙන්ම එකඟයි. ඒත් මේ ආණ්ඩුවත් ඒකට දෙවැනි නෑ. පෙර වැරදි වලට දඬුවම් දීම, වැරදුණු තැන් නිවැරදි කර ගැනීමට උත්සාහ කිරීම සහ ඒ වැරදි තමන් විසින් නැවත නොකිරීම පවතින රජයක වගකීම වේ. පරණ ආණ්ඩු කළ වැරදි හුවා දැක්වීමෙන් පමණක් ඒ වගකීමෙන් නිදහස් විය නොහැක. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-60966754349063000002017-05-09T21:13:32.164+05:302017-05-09T21:13:32.164+05:30මනෝජ්, එකඟයි.
නැති වූ මුදල් ආපසු නොලැබුනත් යහපාලනය...මනෝජ්, එකඟයි.
නැති වූ මුදල් ආපසු නොලැබුනත් යහපාලනයට චන්දය දුන් වැඩි දෙනෙක් බලාපොරොත්තු වූ එක දෙයක් ඇත. ඒ තමා "වරදට දඬුවම". සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-75208443099993997852017-05-08T20:06:02.470+05:302017-05-08T20:06:02.470+05:30මෙවැනි මට්ටමේ අපරාධ සදහා වත්මන් ආණ්ඩුවත් කරනුයේ මු...මෙවැනි මට්ටමේ අපරාධ සදහා වත්මන් ආණ්ඩුවත් කරනුයේ මුනිවත රැකීමම පමණකි...
හරිනම් මුන් එකෙක් වත් මේ වෙනකොට සිටිට්ය යුත්තෙ නිදැල්ලෙ නොව මහ උළු ගෙදරයරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-28443766135765343632017-05-08T16:45:55.073+05:302017-05-08T16:45:55.073+05:30welcome to this blog Aruwelcome to this blog Aruඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-37380247986008479462017-05-08T16:45:04.518+05:302017-05-08T16:45:04.518+05:30හෙහ් හෙහ් හෙහ් හෙහ් ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-48413342494742721692017-05-08T16:44:12.581+05:302017-05-08T16:44:12.581+05:30වහල් භාශාවෙන් (කුණුහරුප ) ඇති කමෙන්ට් දෙකක් බලධාරි...වහල් භාශාවෙන් (කුණුහරුප ) ඇති කමෙන්ට් දෙකක් බලධාරියා කපා හරින ලදීඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-89927210122548324192017-05-08T12:19:53.103+05:302017-05-08T12:19:53.103+05:30එහෙමනම් ආණ්ඩුව වෙනස් කරන්න අපි ජන්දේ දුන්නෙත් අපරද...එහෙමනම් ආණ්ඩුව වෙනස් කරන්න අපි ජන්දේ දුන්නෙත් අපරදේනේ.මේවාට විරුද්ධව නඩු දාන්න ඕනේ.නැතිනම් ඒ වරද මේ ගොල්ලෝ අනුමත කෙරුවා වෙනවානේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-11260636504342841682017-05-08T11:23:37.229+05:302017-05-08T11:23:37.229+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-84193080924165375952017-05-08T10:01:12.355+05:302017-05-08T10:01:12.355+05:30ඇනෝ.. රාජ්‍ය නායකයා හදිසි අවශ්‍යතාවයක් වෙනුවෙන් ආස...ඇනෝ.. රාජ්‍ය නායකයා හදිසි අවශ්‍යතාවයක් වෙනුවෙන් ආසනයක් ඉල්ලීම බොහොම සාධාරණයි.. එය පිරිනැමීමට කටයුතු කිරීමට උපරිම උත්සහ දැරීමත් සිදුවිය යුතුයි. ඒත් රාජ්‍ය නායකයා පස්සෙන් වැටී විදේශගතවන බත් බැලයින්ටත් සමගම ගුවන් යානයක ආසන විස්සක් තිහක් හදිසියේ වෙන්කිරීම කල නොහැකි ගනයේ වැඩක්. රාජ්‍ය නායකයාගේ බත් බැලයින්ට ආසන විස්සක් තිහක් වෙන් කරාට පස්සේ ඒ ආසන හිමිවී තිබෙන මගීන්ට අත්වන ඉරණම සහ එයින් හානියට පත්වෙන ආයතනයේ කීර්තිනාමය වෙනුවෙන් වග කියන්නේ රාජ්‍ය නායකයාද??? මිනිස්සු ගුවන් ගමනක යෙදෙනවා කියන්නේ හන්දියේ කඩේට සීනි කිලෝ එකක් ගෙන්න යනවා වගේ වැඩක් නෙවෙයි මෝඩයෝ..

ඊයේ පෙරද ඇමෙරිකානු ගුවන්ම සමාගක් විසින් මගියෙක් බිමදිගේ ඇදගෙන ගිහින් එලියට දැම්ම සිද්දියෙන් පස්සේ අද වෙද්දී ඒ ගුවන් සමාගමේ ගුවන් යානා මිනිසුන් රහිතව දුවන්න වෙන තැනට වැඩ සිද්ද වෙලා. ඊට අමතරව අගතියට පත් පාර්ශවයෙන් ඉල්ලන වන්දි මුදල ගෙවන්න වෙනවාමයි. ආයතනයක ලොකු ප්‍රධාන තීන්දු තීරණ ගන්නා පුද්ගලයකුගේ වගකීම තමා ආයතනය ලාභ ලබමින් පවත්වාගෙන යාම. ඒ ආයතනය එහෙම දක්ෂ මිනිසුන්ගෙන් පරිපූරණ වෙච්චි නිසා තමා ඒ කාලේ ශ්‍රී ලන්කන් එයාර් ලයින් ලාභ ලැබුවේ. ඒ කාලෙත් ඒ පුටුවේ මහින්දගේ මස්සිනා වගේ ආලපාලුවෙක් උන්නනම් එදත් ශීලන්කන් එයාර්ලයින් ලාභ ලබන්නේ නැහැ. ඇනොගේ පිලිතුරේම තියනව ඇනොට වලිගෙ කොතනද පෑගිලා තියෙන්නේ කියල.

Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-20379005112258783932017-05-08T05:38:22.852+05:302017-05-08T05:38:22.852+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-80273568244024798692017-05-08T01:29:31.155+05:302017-05-08T01:29:31.155+05:30ඇනෝ.. ව්‍යාපාරයක වැදගත්ම පුද්ගලයා ගනුදෙනුකරු මිසක්...ඇනෝ.. ව්‍යාපාරයක වැදගත්ම පුද්ගලයා ගනුදෙනුකරු මිසක් රටේ නායකයා නෙවෙයි. රටේ නායකයා කොතරම් ව්‍යාපාර අවස්තාවන් සඳහා පරිසරය සකස්කර දුන්නත් ගනුදෙනුකරු කියන පුද්ගලයා නොමැතිව ව්‍යාපාරයකට පැවැත්මක් නැහැ. එතැනදී ඒ මනුස්සයගේ වීසා බලපත්‍රය අහෝසි වුනත් ගත්තු තීරණය බොහොම නිවැරදියි. රටේ ආර්ථිකය දියුණුවෙන්න නම් ඒ ආර්ථිකයට උරදෙන ආයතන ලාභ ලැබිය යුතුයි. එහෙම නොවී පාලකයන් සතුටු කිරීමට යාමෙන් අද වෙලා තියන දේ දැක දැකත් ඒක හරි කියල කියන්න පුළුවන් ඔයාල වගේ උදවිය රටේ ආර්ථිකය නගාසිටුවන්න මුල් පුටුවල වාඩිවුන නිසා තමයි ශ්‍රී ලංකාව මේ අද තියන තත්වයට අද වැටිලා තියෙන්නේ.

Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-33972479201856465222017-05-07T22:18:48.118+05:302017-05-07T22:18:48.118+05:30මං නම් මේලෝ හසරක් දැනන් හිටියේ නෑ.. ඉයන් මාමේ...
මං නම් මේලෝ හසරක් දැනන් හිටියේ නෑ.. ඉයන් මාමේ...
අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-29059981122163773152017-05-07T13:07:46.306+05:302017-05-07T13:07:46.306+05:30ඉයන්
මමත් දකිනවා මහින්ද ඉතා දුෂිත බව නමුත් රනිල් ...ඉයන්

මමත් දකිනවා මහින්ද ඉතා දුෂිත බව නමුත් රනිල් ඊට වඩා කිපගුනයෙකින් දුෂිත බවයි මගේ නිගමනය;

//ඉතිහාසයේ වෙනත් කිසිදු වසරක නොකල තරමේ මුදලක් 2015-2016 වසර දෙකේදී මහ බැංකුව විසින් අලූතින් අච්චු ගසා ඇති බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා සදහන් කරයි.

ඒ මහතා බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියේ අර්ජුන මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිගේ උපදෙස් මත පූර්ණ වෙන්දේසි ක්රමයක අනුව මහ බැංකුව කටයුතු කිරීමෙන් මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් අච්චු ගැසීමට සිදුවූ බවයි.

මහ බැංකුව මින් පෙර කිසිදු වර්ෂයක මෙතරම් මුදලක් අච්චු ගසා නැති බවද ඔහු එහිදී සදහන් කලේය.//Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-82887748228390518522017-05-07T13:01:40.699+05:302017-05-07T13:01:40.699+05:30Well said
+++++++++++++++Well said

+++++++++++++++Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-7874172839256187032017-05-07T10:56:16.565+05:302017-05-07T10:56:16.565+05:30මහින්දට බණිමින් සිටියාට සිදුවුනු පාඩුව පියවෙන්නේ න...මහින්දට බණිමින් සිටියාට සිදුවුනු පාඩුව පියවෙන්නේ නැත.වැරදිකරුවන්ට දඬුවම් දියයුත්තේ නැවත වැරදි කිරීම වැළැක්වීමටය.හැකිනම් පාඩුව පියවා ගැනීමද කළ හැක.නමුත් රනිල් මෛත්‍රී දෙපලට රට ගොඩගන්නවාට වඩා පක්ෂය ගොඩ ගැනීම වැදගත් වී ඇත.රටේ හැමෝම බලා ඉන්නේ ශ්‍රීලනිප හෝ එජාප රජයක් එන්නේදැයි යන්න මිස රට දියුණුවන ආකාරය ගැන නොවේ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-4761052671012611372017-05-07T10:53:08.820+05:302017-05-07T10:53:08.820+05:30ඒකතමයි ඉයන් කියන්නේ මේ රජයට තියෙන්නේ තෙල් පිරිපහදු...ඒකතමයි ඉයන් කියන්නේ මේ රජයට තියෙන්නේ තෙල් පිරිපහදුව හදන එක විතරයි, මෙය කල වහාම ආදායම් ලබන්න පුළුවන්, මෙය නොකිරීමයි ප්රශ්නය, මේ රජයටත් උවමනා මෙය අසාර්ථක වියප්ප්රුතියක් කියල පෙන්වල චීනෙට කොමිස් කුට්ටියක් දීල විකුනන්න.

අර්ජුන මහේන්ද්‍රන් කල පාඩුව මේකට පාවිච්චි කළා නම් දැන් වෙනකොට සාමාන්‍ය තරමේ තෙල් පිරිපහදුවක් හදන්න තිබුන, මේක හදපු වහාම 100% ධාරිතාවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් මොකද ඉල්ලුම අති විශාලයි. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-33876864562017352892017-05-07T10:18:08.586+05:302017-05-07T10:18:08.586+05:30ඒක තමයි සීට් 40 පාඩුව කවර් කරන්න ගිහින් අන්තිමට වී...ඒක තමයි සීට් 40 පාඩුව කවර් කරන්න ගිහින් අන්තිමට වීසා එකයි ආයතනයයි දෙකම නැතිකර ගත්තෙ, මරු මැනේජ්මන්ට් !!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-55411710954734239602017-05-07T10:04:34.182+05:302017-05-07T10:04:34.182+05:30ඉයන් කියන්නෙ රනිල් වහලෙක්, මහින්දගෙ වහල්ලු එක්ක බල...ඉයන් කියන්නෙ රනිල් වහලෙක්, මහින්දගෙ වහල්ලු එක්ක බලනකොට වෙනසක් නෑ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-49393747241399343622017-05-07T08:15:56.879+05:302017-05-07T08:15:56.879+05:30Thank you DayaweeThank you Dayaweeඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-7333089690559388022017-05-07T08:15:38.241+05:302017-05-07T08:15:38.241+05:30Thank you Ano. If anyone had an issue with the CE...Thank you Ano. If anyone had an issue with the CEO he could have requested Emirates to appoint someone else. What he did was to takeover and running a national asset to the ground? Great reasoning.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-85593245616291892992017-05-07T05:39:47.219+05:302017-05-07T05:39:47.219+05:30++++++
Peter Hill was a good man. What happened w...++++++

Peter Hill was a good man. What happened was Tim Clark, CEO of Emirates at the time personally interfered in the matter when President Rajapaksa asked for those seats. Don't forget that this was in the time of the budget debate in parliament and there was a huge fuss about a so-called "regime change". Clark, a British national with links to the British government, wanted to obstruct President Rajapaksa as much as possible on his trip back home. No wonder that the president got pissed.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-78357982887839294512017-05-07T03:31:09.156+05:302017-05-07T03:31:09.156+05:30සුරේන් රත්වත්ත කොල්ලුපිටියේ, ශාන්ත තෝමස් ප්‍රාථමික...සුරේන් රත්වත්ත කොල්ලුපිටියේ, ශාන්ත තෝමස් ප්‍රාථමික පාසලේ, හත වසරේ පටන් මගේ පාසල් මිතුරෙකි. ඔහුට තිබුනේ අහස් යාත්‍රා පිස්සුවකි. එය ඔහුගේ විනෝදාංශයද විය. ඔහු චිත්‍රයට නැගුවේත්, එකතු කලේත් අහස් යාත්රාවන්ය. විෂය ලකුණු වලින් ඔහු පංතියේ පළමු පස්දෙනා අතර විය. අප දෙදෙනාම රාජකීය විදුහලට ඇතුලු වූ පසු ඔහු ගණිත අංශය තෝරගත් අතර, ඔහු ගණිත පංති පහෙන් හොඳම සිසුන් සිටි MS1 පංතියේ සිසුවෙක්ව සිටි බව මට මතකය. උසස් පෙළ ඉහළින්ම සමත් වු ඔහු, තමා මහත් සේ ළැදි කළ, (Passion) ගුවන් නියමු ශිල්පය හැදෑරීමට විදේශ ගතවිය. ඔහු මෙරටට පැමිණියේ, එමිරේට්ස් ගුවන් සමාගමේ ඉහළම නිළයක් අතහැර දමා බැව් මම හොඳහැටි දනිමි. අපේ රටේ අයට, අපේ අයගේ අගයක් නැති බව කියවන්නට ලැබීම අභාග්‍යකි. ඔහුට ඇති පවුල් පසුබිම සමඟ, ඔහු ඩුබායිවලම එමිරේට්ස් ගුවන් සමාගමේ සිටියේ නම්, ඔහුගේ ජීවිතය මීට වඩා සාර්ථක වනු ඇති බව මගේ හැඟීමයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-71959994098944638722017-05-07T03:24:10.343+05:302017-05-07T03:24:10.343+05:30All CEOs since Peter Hill are Ian's fellow Roy...All CEOs since Peter Hill are Ian's fellow Royalists, Chairman during Emirates time is his boss- how can Ian be objective, let's cut him some slack ehAnonymoushttps://www.blogger.com/profile/16504009279023938870noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-37232008801030746712017-05-07T01:47:27.664+05:302017-05-07T01:47:27.664+05:30A good critical analysis A good critical analysis Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-24210351755722171912017-05-07T01:46:56.719+05:302017-05-07T01:46:56.719+05:30ඈ ඉයන්,
අර අජිත් ඩයස් ගැනයි සුරේන් රත්වත්ත ගැනයි...ඈ ඉයන්,

අර අජිත් ඩයස් ගැනයි සුරේන් රත්වත්ත ගැනයි සඳහන් කරලා ශ්‍රීලන්කන් ගැන ලංකා නිව්ස් වෙබ් එකේ ගිය ලිපි ටිකත් දැම්මොත් හොඳ නැද්ද? ඉයන් රෙදි අඳින්නේ ලැජ්ජාවටද මදුරුවො කනවටද? Anonymousnoreply@blogger.com