tag:blogger.com,1999:blog-1863207931894522839.post1025208692619086985..comments2024-03-17T13:05:39.463+05:30Comments on Ian's Den ඉයන්ගේ අඩවිය: ආණ්ඩුව මුහුණ දෙන ණය උගුල සහ 'සංවර්ධනය නැවතිලා' විලාපය ඉයන්http://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comBlogger130125tag:blogger.com,1999:blog-1863207931894522839.post-16848129642546112352017-06-16T08:22:13.347+05:302017-06-16T08:22:13.347+05:30සුබ දවසක්,
ඔබ මූල්‍ය දුෂ්කරතා ගැන කිසිම ආකාරයක ද? ...සුබ දවසක්,

ඔබ මූල්‍ය දුෂ්කරතා ගැන කිසිම ආකාරයක ද? ඔබ ඔබේ ණය ඉවත් කිරීමට ණය මුදලක් ඔබට අවශ්‍ය ද? ඔබ ඔබේ මුදල් වැඩි කිරීමට යන්නේ? ඔබ ඔහුගේ / ඇයගේ සමාගම පුළුල් කිරීමට කැමැත්තෙන් සිටින ව්‍යාපාරික පුද්ගලයා වේ. මෙයින් ඔබේ ණය සඳහා සැබෑ වීරයා, විශ්වාසය හා කාර්යක්ෂම ණය ණය සමාගමක් සම්බන්ධ කර ගැනීමට උපදෙස් දෙනු ලැබේ. මම අපේ ඉමහත් ප්‍රසාදයට සඳහා පුද්ගලයින් සහ ආණ්ඩුව යන දෙපාර්ශ්වය විසින් පිළිගත් සිටිමි.

සේවාවන් ඇතුළත්:
* පුද්ගලික ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
* ව්‍යාපාරික ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
* මුල් පිටුව වැඩිදියුණු
* නව නිපැයුම්කරු ණය
* වාහන ණය
ආදිය ..

easyloanfirm2020@gmail.com හරහා උනන්දුවක් නම්, නැවත අප වෙත ලබා දෙන්න,

අපි සහතික,
විශ්වාසනීය, විශ්වාසනීය, කාර්යක්ෂම, වේගවත් සහ ගතික.

සම්බන්ධයෙන්,
ඩෙරෙක් ඩග්ලස්
easyloanfirm2020@gmail.com

3% ලබාගත හැකි සහ සහතික ණය ඉදිරිපත්Derek Douglashttps://www.blogger.com/profile/02129772465559186462noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-49448176886700066352016-03-06T05:49:13.400+05:302016-03-06T05:49:13.400+05:30ඇතුලට කිව්වේ ආණ්ඩුව ඇතුලට. ඇතුලට කිව්වේ ආණ්ඩුව ඇතුලට. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-21708828190882900502016-03-06T05:48:44.704+05:302016-03-06T05:48:44.704+05:30වැඩ දන්නා කට්ටිය එළියේ ඉඳගෙන නොදන්නා කට්ටිය ඇතුලට ...වැඩ දන්නා කට්ටිය එළියේ ඉඳගෙන නොදන්නා කට්ටිය ඇතුලට ගියහම වෙනේ දේනේ මේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-50637744338686462482016-03-05T07:52:46.049+05:302016-03-05T07:52:46.049+05:30AnonymousMarch 1, 2016 at 11:22 PM
මහින්ද ගෙනාවා? ...AnonymousMarch 1, 2016 at 11:22 PM
මහින්ද ගෙනාවා? යකෝ එතකොට මහජනතාව මොකුත්ම කලේ නෑ තමන් දියුණු වෙන්න. ඔක්කොම මහින්දගෙ වැඩ. වෙන රටවල් වල නම් රට දියුණු වෙනකොට හැම එකකකටම දේශපාලඥයෝ ක්‍රෙඩිට් දාගන්නෑ. අපේ රටේ ඉන්නෙ හැම එකකටම මහින්ද මහින්ද...නැනම් රනිල් රනිල්..ප්‍රේමදාස ආවඩන උන්. දැන්වත් තමන්ටත් ක්‍රෙඩිට් දාගන්න පුරුදුවෙන්න. මොකද තමන් තමන්ට කරගත්තෙ නැත්නම් කොහෙද දියුණුවක්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-18254323924592425392016-03-05T03:51:36.370+05:302016-03-05T03:51:36.370+05:30ස්තුතියි මෙතූස්තුතියි මෙතූඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-80713565030299145292016-03-05T03:51:03.771+05:302016-03-05T03:51:03.771+05:30Thank you Udaya :)Thank you Udaya :)ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-55549663689691070572016-03-04T22:42:20.064+05:302016-03-04T22:42:20.064+05:30ස්තුතියි ඉයන් !ස්තුතියි ඉයන් !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-65905973553682658202016-03-04T15:26:17.790+05:302016-03-04T15:26:17.790+05:30Thanks for this article Ian. A great explanation w...Thanks for this article Ian. A great explanation with statistical facts. People like you, Economatta who possess a great sense of economics, should educate the average people more and more to know the truth. If possible send this article to publish on a Sunday newspaper.

Cheers!
UdayaUdaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-72634455455343302472016-03-04T11:24:39.960+05:302016-03-04T11:24:39.960+05:30කතාවට දක්ශ අය එ. ජා. පෙ අඩුයි. කොටින්ම ලෝක බංකු වි...කතාවට දක්ශ අය එ. ජා. පෙ අඩුයි. කොටින්ම ලෝක බංකු විශෙසඥ්ඥයො අවුරුදු 6න් කරන්න බැහැ කියපු මහවැලි ව්‍යාපාරය කරල පෙන්නුව මිසක් ඒක ගැන ප්‍රචාරයක් වත් කරන්න එජාපෙට හෝ ගාමිණී ට බැරිවුණා. අදටත් බැහැ.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-40020946888978023522016-03-04T11:22:05.822+05:302016-03-04T11:22:05.822+05:30බොහොම ස්තූතියි කිඹුලීබොහොම ස්තූතියි කිඹුලීඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-61192752196318076642016-03-04T09:16:27.410+05:302016-03-04T09:16:27.410+05:30හොඳ පැහැදිලි කිරීමක් ඉයන්.
ඇයි දෙයියනේ මේ ආණ්ඩුවෙ ...හොඳ පැහැදිලි කිරීමක් ඉයන්.
ඇයි දෙයියනේ මේ ආණ්ඩුවෙ ඉන්න කට්ටිය මේව මිනිස්සුන්ට පැහැදිලි කරල දෙන්නෙ නැත්තෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-48771122286096481122016-03-04T01:07:04.033+05:302016-03-04T01:07:04.033+05:30ඉයන් මේ ලිපිය එක්ක එකග වෙන්න පුළුවන්..අපුරැයිඉයන් මේ ලිපිය එක්ක එකග වෙන්න පුළුවන්..අපුරැයිකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-28715342436394867892016-03-03T11:05:23.416+05:302016-03-03T11:05:23.416+05:30ස්තූතියිස්තූතියිඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-64926460009840595882016-03-03T10:22:22.845+05:302016-03-03T10:22:22.845+05:30ඉයන් වගේ කොල පාට කන්නාඩි දා ගත්තු unp අරටු වලට රටේ...ඉයන් වගේ කොල පාට කන්නාඩි දා ගත්තු unp අරටු වලට රටේ සිද්ධ වූ ඉදි කිරීම් වැදගත් නැති වුනාට රටේ බහුතර ජනතාවට ඒවා වැදගත්
රට තුළ සිද්ධ වුන මාර්ග පද්ධතියේ දියුණුව, ඉයන්ලා වගේ unp හාමුලා සත පහකට වැඩක් නැහැ කියන නොරොච්චෝලේ (වැඩක් නැති වුනාට රටේ විදුලි බල අවශ්‍යතාවයෙන් 45% ක් සපයන්නේ ඒකෙන්), අධිවේගී මාර්ග, ඉතා වැදගත් සන්ධිස්තානයක ඉදිකළ හම්බන්තොට වරාය, මත්තල (මේවා අසාර්ථක බව පෙන්වන්න ඒවා අකර්මන්‍ය කරවන කොල කන උදවිය සිටින රටක ඒවායේ ප්රතිලාභ රටට ලබා ගැනීමේ අවස්ථාව අවහිර කිරීමේ ගැටළුව හැරෙන්නට ඉදිකළ අවසන් මෙවැනි ව්‍යාපෘති හරහා ප්රතිලාභ රැසක් රටට ලබා ගත හැකිය)
ඉයන්ලා දන්නවද දන්නේ නැහැ ඔය කියන දුෂිත යුගයේ ලංකාවේ නැනෝ තාක්ෂණ පර්යේෂණාගාරයක් පවා ලංකාවේ ඉදි කෙරුණු බව, ඊට අමතරව ගමේ ඉස්කෝල වලට කම්පියුටර් ලැබ් කීයක් ලැබුනද, දුප්පත් ළමයි කී දෙනෙක් ඒවායෙන් ප්‍රයෝජන ගනියිද. ඒවායෙන් ප්‍රයෝජන අරගෙන උන් ඉගෙන ගත්තොත් ගහකට හරි යවන්න එකෙක් ඉතුරු වෙන්නෙ නැති නිසාද ඉයන් ලා මහින්ද කරපු වැඩ ඔක්කොම වැරදි විදිහට පෙන්වලා සමාජ ගත කරන්න හදන්නේ

ඔය කියන ණය ප්‍රමාණය 77% කින් වැඩි වෙන්නේ මෙවැනි වැඩ ප්‍රමාණයක් රට තුළ සිද්ධ වීම හරහා.
ඉයන්ලා කුරුඳුවත්තේ ඉඳගෙන බලාපොරොත්තු වෙනවා ඇති ගමේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට මොකටද හොඳ පාරවල්, පහසුකම් සහිත හොඳ ඉස්පිරිතාල, විදුලි බලය, ටැප් වතුර, ගොවිතැනට වතුර, ළමයින්ට කොම්පියුටර් කියල.
සැබෑ ටොයියෝ බහුතරයක් එහෙම තමයි, වඩා කැමති හාමුලා විදිහට වැජබෙන්න. තමන් විඳින සැප අනිත් මිනිස්සු විඳිනවා දකින්න කැමති නැහැ.

ඔබලා වැනි පටු රදළ මානසිකත්වයේ ඉන්න මිනිස්සු කැමති නැහැ එවැනි ව්‍යාපෘති හරහා රටේ දුප්පත් මිනිස්සුන්ට ලැබිච්ච ප්රතිලාභ දකින්න. ඔබ කතා කරන්නේ ඒ සත්‍යය සඟවලා. ගොවිතැන අසාර්ථක වෙලා වස බොන ගොවියෝ රටේ නැති වුනේ මෙවැනි ව්‍යාපෘති නිසා. (ඒකට පොහොර සහනාධාරය සහ කලින් වී වලට ලැබුණ හොඳ මිළත් හේතු වුනා) ගොවිතැන් අසාර්ථක වුවත් කුමක් හෝ ව්‍යාපෘතියකට තමන්ගේ ශ්‍රමය සපයලා ඉතා හොඳ වේතනයක් ලබා ගැනීමට ඒ මිනිස්සුන්ට පුළුවන් වුනා.
වතුවල ඉතා අඩු ශ්රමයට සේවය සපයන්න නියම වෙලා තිබ්බ වතුකරයේ දෙමළ ජනතාව, යුද්ධයෙන් පීඩා වින්ද දෙමළ මිනිස්සු මේ ව්‍යාපෘති හරහා හොඳ වේතනයක් ගත්තු එක ඔබ නොදකින්නේ ඇයි.

ඔය 77% ණය මුදල ව්‍යාපෘති වලට යෙදෙව්ව වගේම ඒ සල්ලි ප්‍රමාණය ඒ ඒ ව්‍යාපෘති එක්ක කොන්ක්‍රීට් වෙලා විනාස වෙලා ගියේ නැහැ, ඒ මුදල් වලින් සැලකිය යුතු කොටසක් රටේ ජනතාව අතරටයි ගියේ.

ශ්‍රමය සඳහා පඩි වශයෙන්, වාහන ඇතුළු වෙනත් සේවා සඳහා ගෙවීම් වශයෙන්, ඉදි කිරීම් අමු ද්‍රව්‍ය සැපයීම සඳහා ගෙවීම් වශයෙන්, ඉදි කිරීම සහ සැළසුම් කිරීමේ ආයතන සඳහා ලැබෙන ගෙවීම් වශයෙන්. මීට අමතරව වක්‍රාකාරව මුදල් ලැබිච්ච මිනිස්සු සෑහෙන හිටියා, ව්‍යාපෘති වලට තමන්ගේ ගෙවල් දොරවල් කුළියට දීපු මිනිස්සු, ව්‍යාපෘති වලට කෑම බීම සපයපු මිනිස්සු සහ තවත් නොයෙකුත් පරාසයන් කරා ඒ මුදල් බෙදී ගියා.

නිකම්ම නිකං 10,000/- ක් පඩි වැඩි කරලා පවතින ණය මුදලෙන් 2% ක් ජන්ද පොරොන්දුවක් වෙනුවෙන් දීපු එක සාධාරණිකරණය කරන ඉයන්ට ඇයි පිළිගන්න බැරි ඒ බිළියන 168 තිබ්බනම් අයවැය හිඟය පියවන්න හරි ඉදිරියේදී ලබා ගන්න සිද්ධ වෙන වෙනත් විදෙස් ණයක් හෝ නොගෙන ඉන්න තිබ්බ එක රටට වාසියක් බව.
ඒක දේශීය ණයක් විදිහට නොසලකා හරින්න හදන්නේ ඒක unp එක මුල්වෙලා කරපු වැඩක් නිසා වෙන්න ඇති.
මහින්ද සමයේ අච්චර ගත්තා මෙච්චර ගත්ත කියල බෑඟිරි ගහන්නේ නැතුව ඒ අවස්ථාව මේ ආණ්ඩුව නැති කර ගත්තු බව ඉයන්ට පේන්නේ නැත්තේ මොකදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-3234381490943479072016-03-03T03:03:39.171+05:302016-03-03T03:03:39.171+05:30ස්තූතියි ඇනෝපිලිස්ස්තූතියි ඇනෝපිලිස්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-6456886235617336872016-03-02T22:37:46.517+05:302016-03-02T22:37:46.517+05:30වචනයක් ගානෙ එකඟයි ....
සුපිරි ලිපියක් ...!!!!වචනයක් ගානෙ එකඟයි ....
සුපිරි ලිපියක් ...!!!!ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-32024584209248647652016-03-02T19:09:36.372+05:302016-03-02T19:09:36.372+05:30යුද්ධය අවසන් වූ 2009 සිට 2014 වන විට රාජ්‍ය ණය ප්...යුද්ධය අවසන් වූ 2009 සිට 2014 වන විට රාජ්‍ය ණය ප්‍රමාණය සියයට 77% කින් වැඩි වීම සලකා බලන විට වසරකට 2% කියන්නේ අඩු ප්‍රමාණයක්. එය චන්ද පොරොන්දුවක් ඉටු කිරීමක්. ආර්ථිකයට හොඳ දෙයක් නෙමෙයි. එය දීල ඉවරයි. එය දේශීය ණයක්. ප්‍රශ්ණය තියෙන්නේ ඩොලර් වලින් ගෙවිය යුතු විදේශීය ණය. තෙල් මිල අඩු නොවීම නිසා අයි ඕ සී ලබන අසාධාරණ ලාභය ගැන ටිල්වින් සිල්වා මහතා පෙබරවාරි 12 දින පුවත්පත් සාකච්චාවකදී පෙන්වා දුන්නා. රජය එය මත බද්දක් පනවා අය කරගත යුතුයි.

මීට පස්සේ එකම දේ කියන කොට උත්තර දෙන්නේ නැත. එම කමෙන්ට් අයින් කර දමමි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-62496276883879618572016-03-02T18:13:01.425+05:302016-03-02T18:13:01.425+05:30ඉයන් ඔයා මේ මොනවද කියන්නේ? අවුරුද්දකට මුළු ණය ප්‍ර...ඉයන් ඔයා මේ මොනවද කියන්නේ? අවුරුද්දකට මුළු ණය ප්‍රමාණයෙන් 2%ක් කියන්නේ සුළු පටු ගාණක්ද? ඔන්න 0.2%ක් නම් කමක් නෑ. දල වශයෙන් ගනන් හැදුවොත් අවුරුද්දකට 2%ක් නම්, අවුරුදු 10ට 20%යි. ජාතික ණය ප්‍රමාණය අවුරුදු 10කින් 20%කින් අඩු කරගන්න පිළිවන් කියන්නෙ මොන තරම් දෙයක් ද. අනෙක IOC එකේ බද්ද ඉවත් කළේ මොන පදනමකින්ද? තෙල් මිල අඩු නොකර එකේ ලාබය ඉන්දියාවට දෙන්නෙ යකෝ මේවට ඉතින් කුණුහරුප තමයි කියන්න තියෙන්නේ. ආණ්ඩුවට කිසිම ආර්ථික ප්‍රතිපත්තියක් නෑ කියලා පිළිගන්න ඔයාට බැරි ඇයි?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-69239742393501164272016-03-02T17:41:48.840+05:302016-03-02T17:41:48.840+05:30ඔබ සරල ආර්ථිකේ දන්න එක හොඳයි. අනික ඒක කමෙන්ට් එකෙන...ඔබ සරල ආර්ථිකේ දන්න එක හොඳයි. අනික ඒක කමෙන්ට් එකෙන් පේනවා. මගේ තර්කය වුණේ මෙච්චරයි. දේශීය ණය රජයට ඕනම විදිහකට කළමණාකරණය කරන්න පුලුවන්. බැරි තැනක සල්ලි අච්චු ගහන්නත් පුළුවන්. ණය උගුල තියෙන්නේ විදේශ ණය වලින්. මම කිව්ව අනික කාරණේ රාජ්‍ය සේවකයින්ට දුන් මුදල විදේශ ණය වලට අදාල නැහැ කියන එකත්, එම දුන් මුදල වාර්ශිකව බිලියන 168 රටේ මුළු ණය ප්‍රමාණය වන බිලියන 7391 න් වසරකට 2% පමණක් වන නිසා එය විශාල ප්‍රශ්ණයක් නොවන බවත්. එමෙන්ම බිලියන සියගණන් එක් කෙනෙකුගේ දෙන්නෙකුගේ සාක්කු වලට යන්නේ නැතුව රටේ මුදල් සංසරණයට යන එකෙන් මිල ගණන් සහ උද්ධමනයට වෙන අවාසිත්, ඉල්ලුම පැත්ත නිසා නිශ්පාදනයට සහ රැකියා උත්පාදනයට ඇතිවෙන වාසිත් පමණයි. එය ඉතා හොඳින් තේරුණ ඔබගේ සරල දැණුමට සුබ පැතුම්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-3292739232469523442016-03-02T17:25:14.587+05:302016-03-02T17:25:14.587+05:30[රාජ්‍ය සේවකයින්ට දුන් වැටුප් වැඩිවීමෙන් ගසා කෑමක්...[රාජ්‍ය සේවකයින්ට දුන් වැටුප් වැඩිවීමෙන් ගසා කෑමක් හෝ විදේශ ණය බරක් ඇති නොවීම යන කරුණු මත එය ණය උගුල ප්‍රශ්ණ්යට කරන බලපෑම ඉතා අඩුයි. ]

ඔයාගේ විසේසග්න දැනුම ගැන සැක පහළ වෙන ඒවා ලියන්න එපා මෙයා
ඒ බිළියන 168 ආණ්ඩුවේ මිනිස්සුන්ට දෙන්නෙ වුනේ නැත්නම් ඒකෙන් ටික ටික හරි ණය බර අඩු කර ගන්න යොදවන්න තිබ්බ නොවැ
එහෙම කරන්න බැරි අපිට ණය දීපු ඇත්තෝ එහෙම ඉතුරු වෙන් සල්ලි පිළිගන්නේ නැති මොකක්හරි මෙව්වා එකක් තියෙනවද අෆ්ෆා
මේ අපි දන්න සරළ ආර්ථිකේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-43756285688360559362016-03-02T16:55:59.816+05:302016-03-02T16:55:59.816+05:30එහෙමමත්ම නෙමෙයි ඇනෝ ජේ ආර් විනිසුරු වලින්ට හූ කියප...එහෙමමත්ම නෙමෙයි ඇනෝ ජේ ආර් විනිසුරු වලින්ට හූ කියපු එකෙන් එයාට සෑහෙන්න සල්ලි හම්බුවුණා. එතකොට නාවල් නිහාල්ට ජේ පී කම දීපු එකෙන් රටේ ණය හෝ ගාල නැග්ග, තව ඔය 80 වර්ජකයො එලියට දාපු එකෙනුත් විදේශ ණය ප්‍රමාණෙ වැඩි වුණා, ඒ මදිවට ගැටඹෙ පන්සලට කටු කම්බි ගහල කෝටි ගාණක් ඩොලර් හොයාගත්ත. තව ඔයවගේ හැටහුටාමාරක් දේවල් කරල ගාණ කපා ගත්ත. මිනිහ නැත්නං අද මේ රට සුරපුරයක්. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-49505334214395689672016-03-02T16:48:21.699+05:302016-03-02T16:48:21.699+05:30http://bananarepublic.gap.com/browse/division.do?c...http://bananarepublic.gap.com/browse/division.do?cid=5002#Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-62030337662728003702016-03-02T16:44:17.427+05:302016-03-02T16:44:17.427+05:30ඒකනේ ඇනෝ කියන්නේ මේ කස්ටියට ඕව තේරෙන්නෙ නැහැනෙ. ඒකනේ ඇනෝ කියන්නේ මේ කස්ටියට ඕව තේරෙන්නෙ නැහැනෙ. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-79097307408915911642016-03-02T16:42:57.461+05:302016-03-02T16:42:57.461+05:30බනානා රිපබ්ලික් කියන්නේ අර ඩෝල් සමාගමෙන් කෙසෙල් වග...බනානා රිපබ්ලික් කියන්නේ අර ඩෝල් සමාගමෙන් කෙසෙල් වගා කරපු නිසා කියල මේ කට්ටියට පැහැදිලි කරලා කිව්වොත් නේද හොඳ? හැක්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1863207931894522839.post-18245144940665693862016-03-02T16:27:39.363+05:302016-03-02T16:27:39.363+05:30මොන ඇණේ කොහෙ හිටලද කියල මං දන්නෙ නෑ.
කොහොමවෙතත් 2...මොන ඇණේ කොහෙ හිටලද කියල මං දන්නෙ නෑ.

කොහොමවෙතත් 2009 - 2014 වෙනකම් ලංකාව 100% ජෙනුවින් ගෝල්ඩ් ප්ලේටඩ් පූර්ණ බනානා රිපබ්ලික් එකක්.
දැන් ඒක ටිකක් වෙනස් වෙලා 60% ට විතර බැහැල.
50%ට අඩු කරගත්තොත් ඒක ලොකුදෙයක්. (ඊට වැඩිය නම් බෑ අපේ බුද්දිමත් ජනතාව ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්නෙ නැතුව) Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com