Thursday, August 27, 2015

මෛත්‍රීය ගැන කියවෙන කන්කළු ගීතයක්.


මෛත්‍රීය ගැන කියවෙන කන්කළු ගීතයක්.

නාමල් උඩුගම ගයා ඇති "අඳුරක් අඳුරින් මේ ලොව කිසිදා නිමවන්නේ නැහැ" ගීතය එතරම් ජනප්‍රිය වී නොමැති බව මගේ හැඟීමයි. අවුරුදු කිහිපයකට පෙර ගායනා කර තිබුණත් මට මෙය අහම්බෙන් හමු උනේ බොහොම ලඟදියි. මෙයින් කියවෙන පණිවිඩය ඉතා සරලයි. දන්නා විදිහට මෙය නිර්නාමිකව ලියා ඇත්තේ බෞද්ධ හිමිනමකි.


මෙය අසන විට සිතේ ඇතිවන පහන් හැඟීම ඔබගේ යාළුවන්ටත් ලබා දීමට ඔබගේ ෆේ බුක් පිටුවේ පෝස්ට් කරන්න.



4 comments:

  1. දැන්නම් අායෙමත් සුව වෙලා කියලයි අාරංචි.... මාර දුකක් වින්දේ නේද????

    ReplyDelete
  2. ඇත්තටම ඔව්. සුව වීම නම් ලොකු දෙයක්. හිත හොඳ දක්ශයෙක්. මොහොමත්තම ස්තූතියි කුරුටු

    ReplyDelete
  3. මමත් අහලා නෑ..
    කුරැට්ටෝ මේ බ්ලොග් එක ගැන අපිට නිකන්වත් කිව්වේ නෑනේ..

    ReplyDelete
    Replies
    1. හරිම අර්ථවත් ගීතයක් මෙන්ඩා. ස්තූතියි කමෙන්ට් එකට

      Delete